මො/විජයබාහු මහා විද්‍යාලය

තෙවන වාර විභාගය -2024 (2025/01/09 දින ආරම්භ කරන ලදි )

අලුත් පාසල් වාරය ආරම්භය සදහා පාසල පිරිසිදු කිරීම

ගෘහ විද්‍යා ප්‍රදර්ශනය

පන්ති රැස්වීම පැවැත්වීම

LIV_0865.jpg
LIV_0865.jpg

2013 - 2018

එම්.එච්.සිසිර කුමාර මහතා

අප පාසලේ 29 වන විදුහල්පතිවරයා ලෙස කටයුතු කල අතර ඉන් පසුව 2013 - 2018 යන කාල සීමා තුල පහත පරිදි විදුහල්පති වරුන් අප පාසලේ සේවය කරන ලදී.

2005 - 2013

වි.මු.නන්දසේන මහතා

අප පාසලේ 28 වන විදුහල්පතිවරයා ලෙස කටයුතු කල අතර ඉන් පසුව 2001 - 2005 යන කාල සීමා තුල පහත පරිදි විදුහල්පති වරුන් අප පාසලේ සේවය කරන ලදී.

2001 - 2005

එන්.එම්.සංඝදාස මහතා

අප පාසලේ 27 විදුහල්පතිවරයා ලෙස කටයුතු කල අතර ඉන් පසුව 1959-1980 යන කාල සීමා තුල පහත පරිදි විදුහල්පති වරුන් අප පාසලේ සේවය කරන ලදී.

2000 - 2001

පී.එම්.එඩ්වින් මහතා

අප පාසලේ 26 වන විදුහල්පතිවරයා ලෙස කටයුතු කල අතර ඉන් පසුව 2000 - 2001 යන කාල සීමා තුල පහත පරිදි විදුහල්පති වරුන් අප පාසලේ සේවය කරන ලදී.

1957- 1958

පි.ඒ.ජේ.ගනේපාල මහතා

අප පාසලේ මුල් විදුහල්පතිවරයා ලෙස කටයුතු කල අතර ඉන් පසුව 1959-1980 යන කාල සීමා තුල පහත පරිදි විදුහල්පති වරුන් අප පාසලේ සේවය කරන ලදී.