වැල්ලවාය
මො/විජයබාහු මහා විද්‍යාලයේ තෙවැනි වාර අවසාන වාර විභාගය 6-13 සියලුම ශ්‍රේණි සදහා 2025/01/09 දින ආරම්භ කරන ලදි.දීර්ඝ නිවාඩු කාලයකින් පසුව වුවද දරුවන් දැඩි උනන්දුවකින් විභාගය සදහා සුදානම් වී ඇත.