![]() |
![]() |
![]() |
![]() |
මො/විජයබාහු මහා විද්‍යාලයේ පළමු වාර අවසාන වාර විභාගය 6-13 සියලුම ශ්‍රේණි සදහා 2025/06/11 දින ආරම්භ කරන ලදි. නිවාසාන්තර ක්‍රීඩා උත්සවයෙන් පසුව වුවද දරුවන් දැඩි උනන්දුවකින් විභාගය සදහා සුදානම් වී ඇත.
පාසල් වාරය ආරම්භ කිරීමත් සමගම දෙමාපිය ශ්‍රමදානයක් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත
මො/විජයබාහු මහා විද්‍යාලය, පාසල පාර,ඔක්කම්පිටිය
© 2025 මො/විජයබාහු මහා විද්‍යාලය - වැල්ලවාය. All rights reserved. Design with by Webcomms Global | Help Desk