මො/විජයබාහු මහා විද්‍යාලය

තෙවන වාර විභාගය -2024 (2025/01/09 දින ආරම්භ කරන ලදි )

අලුත් පාසල් වාරය ආරම්භය සදහා පාසල පිරිසිදු කිරීම

ගෘහ විද්‍යා ප්‍රදර්ශනය

පන්ති රැස්වීම පැවැත්වීම

LIV_0865.jpg
LIV_0865.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

W.A.R.N.විජේසූරිය මහතා

වර්තමානයේ ලෝක ඉතිහාසයතුල සුවිශේෂි වු තාක්ෂණික වෙනස්කම් රැසක් සිදු වෙමින් පවතී. තොරතුරු තාක්ෂණය සන්නිවේදනය ප්‍රමුක කරගත් බොහෝ තාක්ෂණය සන්නිවේදනය දියුණුවත් සමග වත්මන් සිසු පරපුර හමුවෙ නව අභියෝග රැසක් නිර්මණය වී ඇත. පොත පතට සීමවී තිබු පන්තිකාමර  ඉගැන්වීම් ක්‍රමය අද වන විට සම්පුර්නයෙන්ම තාක්ෂණය හරහා සිදු කෙරෙන වටා පිටවක් නිර්මණය වී ඇති මොහොතක අධ්‍යාපනික වෙබ් අඩවි පරිශීලනය හරහා සිසු පරපුර දැනුම සොයා යැමෙන් අභියෝගය සර්තකව ජය ගනිමින් සිටිති. මො/විජයබාහු මහා විද්‍යාලය සිසු දරුවන් විසින් නිර්මණය කරන මෙම වෙබ් අඩවිය තුලින් රටට සේවය සැපයිමට හැකිවෙවායි පර්ථනය කරමී.

W.A.R.N.විජේසූරිය මහතා
නියෝජ්‍ය විදුහල්පති
මො/ විජයබාහු මහා විද්‍යාලය .