මො/විජයබාහු මහා විද්‍යාලය

තෙවන වාර විභාගය -2024 (2025/01/09 දින ආරම්භ කරන ලදි )

අලුත් පාසල් වාරය ආරම්භය සදහා පාසල පිරිසිදු කිරීම

ගෘහ විද්‍යා ප්‍රදර්ශනය

පන්ති රැස්වීම පැවැත්වීම

LIV_0865.jpg
LIV_0865.jpg
පාසල ආරම්භ වූ දිනය 1957
පාසල් වර්ගය 1AB
සංගණන අංකය 22148
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොණරාගල
කලාපය වැල්ලවාය 
කොට්ඨාසය බුත්තල 
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බුත්තල 
ග්‍රාම සේවක වසම ඔක්කම්පිටිය 
මුළු ශ්‍රේණි ගණන
2024  ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1029
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 60
පාසලේ වර්ණය කහ, මෙරොන්