මො/විජයබාහු මහා විද්‍යාලය

තෙවන වාර විභාගය -2024 (2025/01/09 දින ආරම්භ කරන ලදි )

අලුත් පාසල් වාරය ආරම්භය සදහා පාසල පිරිසිදු කිරීම

ගෘහ විද්‍යා ප්‍රදර්ශනය

පන්ති රැස්වීම පැවැත්වීම

LIV_0865.jpg
LIV_0865.jpg

 

සිසලසින් විපුල හෙළ තෙදින් උදුල ගුණැති

සිප්සතර දෙවන  නැණ නුවණ ඉසුරු සසිරි

බුබුලුවා දියත දම් සුවඳ වඩන වෙසෙති

විජයබා අපගේ විදුහලයි තෙදැති මෑණි

 

ප්‍රඥාවේ කිරණ රැස් විසුල තෙදින් පිබිදි

සරු කෙතින් අණුන යස ඉසුරු රුවන් බරිණි

සරසවිය රැදෙන එකමුතුව බැදෙන සුසැඳි

විජයබා අපගේ විදුහලයි  මෑණි

 

ඇකයෙම හොවා නෙක ශිල්ප දෙවා තෙදැති නැණති

මනරම්‍ය  බිමේ ගුණ ගරුක රැවිල් බැබලී

කිතු රැසින් නැගී ජය කෙහෙලි නගා ඔරැදි

විජයබා අපගේ විදුහලයි තෙදැති මෑණි