මො/විජයබාහු මහා විද්‍යාලය

තෙවන වාර විභාගය -2024 (2025/01/09 දින ආරම්භ කරන ලදි )

අලුත් පාසල් වාරය ආරම්භය සදහා පාසල පිරිසිදු කිරීම

ගෘහ විද්‍යා ප්‍රදර්ශනය

පන්ති රැස්වීම පැවැත්වීම

LIV_0865.jpg
LIV_0865.jpg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරුන් වර්ණය  සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

මෙරූන්  කහ