මො/විජයබාහු මහා විද්‍යාලය

පළමු වාර විභාගය -2025 (2025/06 /11 දින ආරම්භ කරයි )

පාසල පිරිසිදු කිරීම ශ්‍රමදානය

ගෘහ විද්‍යා ප්‍රදර්ශනය

පන්ති රැස්වීම පැවැත්වීම

වෙසක් සහ පොසොන් දින ධර්ම දේශනා පැවැත්වීම

FB_IMG_1750215537095.jpg
FB_IMG_1750176691738.jpg
FB_IMG_1741595406878.jpg
IMG-20241001-WA0052.jpeg
FB_IMG_1750215523859.jpeg
Picture4.jpeg
බාලදක්ෂිකාවන්ගේ මල් දන්සැල

බාලදක්ෂිකාවන්ගේ මල් දන්සැල

අප පාසලේ බලදක්ෂිකාවන් විසින් ප්‍රථමවරට පවත්වන ලද මල් දන්සල පසුගිය පොසොන් පොහොය දිනයේදී පුරාණ දෙමටමල් රජමහා විහාරයේදී පවත්වන ලදී.

Latest News

වෙසක් උත්සවය

අප පාසලේ වෙසක් උත්සවයට සමගාමීව ප්‍රදේශයේ වැඩිහිටියන් කිහිප දෙනෙකු සදහා වියලි සලක මලු ලබාදෙන ලදී.

පොසොන් බැති ගී සරණිය - 2025

පසුගිය ජාතික පොසොන් උත්සවයට සමගාමීව අප පාසලේ පවත්වන ලද පොසොන් බැති ගී සරණිය සදහා අප පාසලේ සිසු දරු දැරියන් ශ්‍රේණි මට්ටමින් සහභාගී විය.

නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2025

මො/විජයබාහු මහා විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල පසුගිය මාර්තු මාසයේදී ඉතා උත්කර්ෂවත් ලෙස පාසලේ ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.මහා වැසි නොතකමින් අප පාසලේ සිසු දරු දැරියන් තම නිවාස ජයග්‍රහණය සදහා ක්‍රියාශීලිව  ඉදිරිපත්වීම දක්නට ලැබුණි.

බාලදක්ෂිකාවන්ගේ මල් දන්සැල

අප පාසලේ බලදක්ෂිකාවන් විසින් ප්‍රථමවරට පවත්වන ලද මල් දන්සල පසුගිය පොසොන් පොහොය දිනයේදී පුරාණ දෙමටමල් රජමහා විහාරයේදී පවත්වන ලදී.

පාසල් ගෘහ විද්‍යා ප්‍රදර්ශනය -2024

ගෘහ විද්‍යා විෂය හදාරන සිසු සිසුවියන් හා එක්ව පවත්වන ලද ගෘහ විද්‍යා සිසු නිර්මාණ එලි දැක්වීමේ ප්‍රදර්ශනයක් පසුගිය දා අප පාසලේදී පැවැත්විණි.