ගෘහ විද්‍යා විෂය හදාරන සිසු සිසුවියන් හා එක්ව පවත්වන ලද ගෘහ විද්‍යා සිසු නිර්මාණ එලි දැක්වීමේ ප්‍රදර්ශනයක් පසුගිය දා අප පාසලේදී පැවැත්විණි.
මෙහිදී අත්කම් නිර්මාණ,නව නිර්මාණ,ප්‍රනීත ආහාර වර්ග,ඉවතලන දෑ වලින් නිර්මාණ වැනි විවිධ කාණ්ඩ ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කර තිබුණි. පසුව එම එක් එක් කාණ්ඩ යටතේ හොදම නිර්මාණයට ත්‍යාග සහ සහතික පත්‍ර ලබා දෙන ලදී.