විජයබාහුවන්ගේ ක්‍රීඩා දස්කම් විදහා පෑමට මෙවරත් 2024 වර්ෂයේ අප පාසලේ ක්‍රීඩා උත්සවය ඇති උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.
- තිසර
- ලිහිණි
- මයුර
- පරවි
ලෙස නිවාස 4කට බෙදී මෙවරත් ක්‍රීඩා උත්සවය පවත්වන ලදී. ගරු විදුහල්පති තුමාගේ සහ ඇදුරු මඩුල්ලේ සියලුම දෙනාගේ උත්සාහය මත මෙවර "පරවී නිවාසය" ප්‍රථම ස්ථානය හිමි කර ගන්න ලදී.