කියවීමේ මාසය වෙනුවෙන් සංවිධානය කරන ලද පාසල් පුස්තකාල නිවාසාන්තර තරගය පසුගිය දිනෙක අප පාසලේ පවත්වන ලදී.
මෙහිදී
- චිත්‍ර
- අත් අකුරු
- නාට්‍ය
- විවාද
- කථික
- රචනා
- පද්‍ය ගායනා
වැනි තරග ඉසවු නිවාස මට්ටමින් පැවැත්වූ අතර ජයග්රාහකයින්ට ත්‍යාග සහ සහතිකපත් ලබා දෙන ලදී.