මො/විජයබාහු මහා විද්‍යාලය

තෙවන වාර විභාගය -2024 (2025/01/09 දින ආරම්භ කරන ලදි )

අලුත් පාසල් වාරය ආරම්භය සදහා පාසල පිරිසිදු කිරීම

ගෘහ විද්‍යා ප්‍රදර්ශනය

පන්ති රැස්වීම පැවැත්වීම

LIV_0865.jpg
LIV_0865.jpg

Latest News

පාසල් ගෘහ විද්‍යා ප්‍රදර්ශනය -2024

ගෘහ විද්‍යා විෂය හදාරන සිසු සිසුවියන් හා එක්ව පවත්වන ලද ගෘහ විද්‍යා සිසු නිර්මාණ එලි දැක්වීමේ ප්‍රදර්ශනයක් පසුගිය දා අප පාසලේදී පැවැත්විණි.

පාසල් පුස්තකාල නිවාසාන්තර තරගය -2024

කියවීමේ මාසය වෙනුවෙන් සංවිධානය කරන ලද පාසල් පුස්තකාල නිවාසාන්තර තරගය පසුගිය දිනෙක අප පාසලේ පවත්වන ලදී.

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2024

විජයබාහුවන්ගේ ක්‍රීඩා දස්කම් විදහා පෑමට මෙවරත් 2024 වර්ෂයේ අප පාසලේ ක්‍රීඩා උත්සවය ඇති උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.